අ.පො.ස. සාමාන්‍ය පෙළ - 2025(2026) ප්‍රතිඵල විශ්ලේෂණය

පසුගිය දින නිකුත් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025(26) ප්‍රතිඵල අනුව, අප විද්‍යාලයෙන් දරුවන් 454 දෙනෙක්  ඒ සඳහා පෙනී සිට  431 දෙනෙක් ඉන් සමත්ව අ.පො.ස.උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව සතුටින් දන්වමු.එහි සමස්ත සමත් ප්‍රතිශතය 94.93%කි. 9A සාමාර්ථලාභීන් 81 දෙනෙක් ද 8A සාමාර්ථලාභීන් 56 දෙනෙක් ද 7A සාමාර්ථලාභීන් 44 දෙනෙක්ද ඒ අතර වේ. 

2026-06-20

   Back

Forgot Your Password?